©2025 GovPay.lk

පහත සඳහන් ආයතන තුළින් ඔබගේ සේවාවන් GovPay තුළින් ලබා ගත හැකිය.

පහත සඳහන් ආයතන තුළින් ඔබගේ සේවාවන් GovPay තුළින් ලබා ගත හැකිය. ඔබගේ පහසුව පිණිස මෙම සේවාවන් බැංකු යෙදවුම් සමඟම සම්බන්ධ කොට ඇත. ඔබ කළ යුතු වන්නේ ඔබගේ බැංකු යෙදෙවුම තුළින් GovPay තෝරාගෙන, අදාළ ආයතනය තෝරාගෙන, සේවාව තෝරා ගැනීමයි.

GovPay තුළින් සේවාවන් ලබා දෙන රජයේ ආයතන

අදාළ සේවාවන්

Herbal Plants
Circuit Bungalow
Ayurveda Examination
Registration of Educational Institutes
Training and Courses
Lecture Hall/ Hostle Reservation
Registration of Local Products/ Medicines
Registration of Manufacturing Premises
Approval for Media Advertisement
Transport Certificate (Ayurveda drugs)
Drug Stores Registration (Ayurveda)
Timber Transport Permit
Land Tax
Local Liquor Permit Registration/ Renewal Fees
Local Liquor Permit Stamp Fees
Pawn License Registration/ Renewal
Pawn License Stamp Fee
Penalty Fee for Late NIC Applications
Garbage Collection Annual Fee
Assessment Tax

නුදුරු අනාගතයේදීම GovPay සමඟ එක් වන ආයතන

මෙම ආයතන ඉදිරි මාස 6 තුළ විවිධ අදියර යටතේ GovPay සමඟ එක් වීමට නියමිතය.