GovPay ආයතන හා සේවා
පහත සඳහන් ආයතන තුළින් ඔබගේ සේවාවන් GovPay තුළින් ලබා ගත හැකිය.
පහත සඳහන් ආයතන තුළින් ඔබගේ සේවාවන් GovPay තුළින් ලබා ගත හැකිය. ඔබගේ පහසුව පිණිස මෙම සේවාවන් බැංකු යෙදවුම් සමඟම සම්බන්ධ කොට ඇත. ඔබ කළ යුතු වන්නේ ඔබගේ බැංකු යෙදෙවුම තුළින් GovPay තෝරාගෙන, අදාළ ආයතනය තෝරාගෙන, සේවාව තෝරා ගැනීමයි
GovPay හා සම්බන්ධ වන්න
මෙම විශේෂාංගය රජයේ සංවිධාන සඳහා පමණි!
ආරම්භ කරන්න