Sri Lanka Flagශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවියක්

GovPay - බැංකු, ෆින්ටෙක් යෙදුම්

ඔබේ සේවය සඳහාමයි

පහත සඳහන් බැංකු මාර්ගයෙන් GovPay සේවාවන් වෙත ප්‍රවේශ විය හැකිය. GovPay සේවාවන් වෙත ඔබගේ බැංකු ගිණුම තුළින්ම ප්‍රවේශ විය හැකි අතර, එය පහසු සහ කාර්යක්ෂම ලෙස භාවිතය සඳහා නිර්මාණය කර ඇත. ගනුදෙනු සිදු කරන්නේ ඔබ සාමාන්‍යයෙන් බැංකු යෙදුම භාවිතා කරන අන්දමටමයි. මෙම සේවාවන් භාවිතා කිරීමේදී කිසිඳු අපහසුතාවයකට මුහුණ දුන්නේ නම් හෝ උපදෙස් අවශ්‍ය නම්, එම ක්‍රියාවලිය ආයතනයන් මගින් වෙනස් විය හැකි නිසා, කරුණාකර ඔබේ බැංකුව සමඟ සම්බන්ධ වීම නිර්දේශ කරමු.

Loading...
© 2025 GOVPAY.LK